වේ ශාකය
අද වන විට ශ්‍රි ලංකාවේ දැකිය හැකි දුලභ ශාකයක් ලෙස වේ ශාකය දැක්විය හැකිය. මේ වැල කිව්වහම කාටත් මතක් වෙන්නේ පාසල් අවධියයි. නමුත් වේවැල්ෙන් වේවැලෙන් සිදු කරන්නේ තැලීම් පමණක් නොව. නොයෙක් වර්ගයේ නිෂ්පාදනයක් පිහිවලින් සිදුකරනු ලබයි. වේවැල්දෙණිය ප්‍රසිද්ධව ඇත්තේ ඒ නිසාය. තවද මේ කියන්නේ ඉතාමත් රසවත් පලතුරකි. ලංකාවේ අර්ධ ශුෂ්ක ් ප්‍රදේශවල බහුලව මෙම ශාකය අතීතයේදී දැකිය හැකි වුවත් වර්තමානය වන විට වදවීමේ තර්ජනයට ලක්ව ඇත. නමුත් තවමත් වන්නිකරයේ වැව්වල ගංගා දෙපස ඇතැම් ස්ථානවල වේ ශාකය දැකිය හැකිය. කෙසේ වෙතත් වේ ශාකයක ගෙඩි සෑදීමට විශාල කාලයක් ගතවනු ලබයි. එනම් වසර තිහක් පමණ ගත් වනු ලබයි. පහත ඇත්තේ වසර පනහක් පමණ පැරණි වේ ශාකයක ගෙඩි සෑදී ඇති ආකාරයයි.
Comments
Post a Comment
Do leave your comment