නැති වී ගිය අපේ දේශිය වී ප්‍රබේද .
ශ්‍රි ලංකාවේ බීජ සම්පත මුලු මනින්ම පාහේ විදේශීය ආක්‍රමණයට හසු විය. වර්තමානයේ ලංකාව තුල බහුලව වගා කරනු ලබන්නේ මැලේසියා බීජ වර්ගය. එම බීජවලට රසායනික පොහොර, කෘමිනාශක අත්‍යාවශ්‍ය වී ඇත. නමුත් ලංකාවේ ඉපැරැණි බීජ වගා කිරීම ට රසායනික පොහොර හෝ කෘමිනාශක අවශ්‍ය නොවීය. පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසාම ඉපැරැණි බීජ වද වෙමින් එවා වගා කරන ප්‍රමාණය අඩු වෙමින් විදේශීය බීජවලට ලංකාවේ කෘෂි බිම් නතු විය. ලංකාවට ආවේණික ඌ එම දේශීය එළවළු කීපයක් ලෙස හේන් කැකිරි, හේන් වට්ටක්කා, නියම් වැටකොළු , හේන් මිරිස්, ගොරකා තක්කාලි, ලේන් ඉරි බටු වැනි කිපයක් දැක්විය හැකිය. එ මෙන්න විවිද වී වර්ග ද ලංකාව සතු විය. එලෙස ලංකාවට ආවේණික වූ වර්තමානයේ ඉතා කලාතුරකින් දැක ගැනීම ට තිබෙන වී ප්‍රබේද කීපයක් පහත දක්වා ඇත. මෙහි ඇති ඇතම් වී වර්ග දැනට වී පර්යේෂණ ආයතනවලට පමණක් සිමා වී ඇත. කිසිදු අයෙක් එම වී ප්‍රබේද වගා නොකරයි.
සටහන- ජයත් ශ්‍රි බණ්ඩාර
Important
ReplyDeleteThank you
DeleteSuperb
ReplyDeleteTnx
DeleteNice
ReplyDelete👊
DeleteSuperb
ReplyDelete👊
Delete🤟🤟❤️❤
ReplyDelete👊
DeleteGreat
ReplyDelete👊
Delete🥺🥺🥺
ReplyDelete🥺🥺🥺🥺😍
ReplyDelete😏
Delete💙
ReplyDelete❤
Delete