උන්ට , උන්ගේ පාදඩ දේශපාලන සංස්කෘතියට එරෙහි වූ වසන්ත නිහඩ කිරීමට උන්ට හැකි විය. වසන්ත මෙන්ම තවත් බොහෝ පිරිස් නීතිය නමා සිර කර ඇත. දහස් ගණන් එකතු වී සිදු කළ අරගලය දැන් මිනිස්සුන්ට අමතක වී ඇත . අරගලය පමණක් නොව. අරගලයට පණ පොවපු , ශක්තිය දුන් නායකයන් ද දැන් සියල්ලට අමතක වී ඇත. නමුත් යලි ඔවුන් සිහි වේවි. එතකොට පරක්කු වැඩි වේවි.
- Get link
- X
- Other Apps
💪
ReplyDelete👊
DeleteApe ekek
ReplyDeleteWaha nidahas karanu
ReplyDelete❤👊
Delete